ඉන්ධන මිල ගණන් පහළට..පාරිභෝගිකයින්ට සුභ ආරංචියක්.!!

Fuel Price In Sri Lanka Sri Lanka
By Aruna Mar 12, 2023 05:32 AM GMT
Report

එළැඹෙන මාසයේදී මෙරට ඉන්ධන මිල ගණන් පහත දමනු ඇති තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඇමරිකානු ඩොලරයේ අගය අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමද තෙල් මිල අඩු කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

අප්‍රේල් මස මුල් සතියේ මෙසේ ඉන්ධන මිල අඩු කරනු ඇති අතර එම ප්‍රමාණය කොතෙක්දැයි තීරණයක් මෙතෙක් ගෙන නොමැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.