තෙල් මිලෙහි වෙනසක්.

Fuel Price In World
By krishani Mar 22, 2023 08:00 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (22) ඩොලර් 74.98ක් ලෙස දැක්විණ.

එය පෙරේදා (20) දිනයේ දී ඩොලර් 70 දක්වා පහත වැටුණු අතර ඊයේ (21) බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 74.16ක් ලෙස දැක්විණ.

කෙසේවෙතත් ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල මේ වනවිට ඩොලර් 69 සීමාව දක්වා පහත වැටී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join