තෙල් මිලෙහි එකවරම වූ වෙනස.
Fuel Price In World
By krishani
අද (13) ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙස ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන් ය.
කෙසේවෙතත් විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීමට එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |