තෙල් මිලෙහි සිදු වූ වෙනස..
Fuel Price In World
By krishani
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරයි.
ඒ අනුව ඊයේ (21) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.60 ඉක්මවා සටහන් විය.
ජනවාරි 04 වනදා සිට බොරතෙල් මිලෙහි අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කළේ සුළු උච්චාවචනයන් සහිතව වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |