තෙල් මිලෙහි සුළු වෙනසක්..
Fuel Price In World
By krishani
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව තවදුරටත් සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි ශත 26 ක් ලෙස දැක්වෙන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 යි ශත 91 ක් ලෙස මිල සටහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |