තෙල් මිලෙහි සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Nov 28, 2022 02:28 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.38 ක් ලෙස දැක්වෙන අතර ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 76 ක් ලෙස සටහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join