තෙල් මිලෙහි වෙනසක්..

Fuel Price In World
By krishani Aug 08, 2022 07:15 AM GMT
Report

ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල සුළු වශයෙන් වැඩිවී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.14ක් දක්වා ශත 22කින් වැඩිවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට්‌ බැරලයක මිල ශත 17කින් ඩොලර් 89.18ක් දක්වා වැඩි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join