බොරතෙල් මිලෙහි සිදු වූ හදිසි වෙනස - ලංකාවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් බලපායි ද?..

Fuel Price In World
By krishani Jul 30, 2022 06:43 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළයාමක් ඊයේ (29) දිනයේ දක්නට ලැබුණී.

දිනය ආරම්භයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 දක්වා ඉහළ ගිය අතර එය පෙර දිනට සාපේක්ෂය ඩොලර් 3ක වැඩි වීමකී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join