ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි එකවර වූ වෙනස - ලංකාවේ ඉන්ධන මිලත් අඩු වෙයි ද?..
Fuel Price In World
By krishani
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද (11) දිනය වනවිට තවදුරටත් පහළ අගයක් සටහන් විය.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 107.28 ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 164.63 ක් ලෙස සටහන් විය.
කෙසේවෙතත් මීට සති දෙකකට පෙර බොර තෙල් බැරලයක මිල ඩොලර් 120 ඉක්මවා ගියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |