මෙරට ඉන්ධන මිලට නැවතත් කරන්න යන්නේ මොකක්ද දන්නව ද?.
Fuel Price In Sri Lanka
Sri Lanka Politician
Kanchana Wijesekera
Latest Headlines
Decision Making
By krishani
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
අමාත්‍යවරයා පැවසුවේ මෙම නව පනත් කෙටුම්පතේ නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.
එමෙන්ම, කැබිනට් අනුමැතියෙන් පසු ලබන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළේ ය.
ජූනි මාසයේ සිට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන ජනතාවට දැනුම්දීමක් - මේ 15ට කලින් මතක් කරලා මේ දේ කරන්න..
එමෙන්ම, මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ය.