සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි රියදුරන්ට ඉන්ධන ලබා ගැනීමට නව ක්‍රමයක්

Sri Lanka Tourism Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 07, 2022 02:30 AM GMT
Report

මේ අතර, ඉන්ධන අර්බුදය මධ්‍යයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ යුද හමුදාවේ සහාය ඇති ව නව වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි රියදුරන්ට ලබා දී ඇති ක්ෂණික දුරකතන අංක අමතා ඔවුන්ගේ ගමන් විස්තරය ලබාදීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ.

..............................................

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now