මෙරට පිරිසකට ඉන්ධන ලබාගත හැකි ස්ථාන නම් කරයි..එම ලැයිස්තුව මෙන්න.
Ceylon Petroleum Corporation
Sri Lanka
Ministry of Health Sri Lanka
Sri Lanka Fuel Crisis
By Aruna
සෞඛ්‍ය සේවකයින් සඳහා අද (සිකුරාදා 24) සිට ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට මෙම ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු වේ.
එලෙස ලියාපදිංචි වූ සෞඛ්‍ය සේවකයින්ට පමණක් අද (24) දිනයේදී ඉන්ධන සැපයෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

