වාහනයේ ලියාපදිංචි අංක අනුව ඉන්ධන ලබාදෙන දින සංශෝධනය කෙරේ
Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sithumi
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාදෙන දින සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
නව දින සැළසුම පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මීට පෙර එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඉන්ධන කෝටාවට අනුව ඉන්ධන පිරවුම් හල් මගින් අවසන් අංකය අනුව 0, 1, 2 සදහා සදුදා සහ බ්‍රහස්පතින්දාද, 3,4,5 සදහා අඟහරුවාදා සහ සිකුරාදා ද, 6,7,8,9 යන අංක සදහා බදාදා සෙනසුරාදා සහ ඉරිදා ද ලෙස ඉන්ධන ලබා ගත හැකි බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |