බස්රථවලට ඉන්ධන ලැබෙන අලුත්ම ක්‍රමවේදය..
Sri Lanka Fuel Crisis
By krishani
මාර්ග බලපත්‍ර සහිත බස්රථ සඳහා ලංගම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට අද (19) දින මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී තීරණය කර ඇත.
දැනට අනෙකුත් පිරවුම්හල්වල ඇති බස්රථ සඳහා ඩිපෝ වෙතින් ඉන්ධන ලබාදීමටත් තීරණය කර තිබෙන අතර ඉදිරියේදී ප්‍රවාහන නියාමන ආයතන මඟින් බලපත්‍රලාභී සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස්රථ සඳහා එම බස්රථ ධාවනය අනුව ඉන්ධන කෝටාවක් ලබාදීමට ද තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |