ඉන්ධන බෙදාහැරීම කළමනාකරණයට ගත් අලුත් පියවර..
Sri Lanka Economic Crisis
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
කළමනාකරණයකින් යුතුව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පවත්වාගෙන ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම උපදෙස් ලබාදී ඇති බවත් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ වැඩසටහනේදී මතුවන ගැටලුකාරී තත්ත්වයන් අදාළ අංශවල මනා සම්බන්ධීකරණයෙන් යුතුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |