ඉන්ධන සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සුබ පණිවිඩයක්..
Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ තිබෙන අතර එම නෞකාව ඊයේ (16) රාත්‍රී කොළඹ වරායට ළඟා වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.
එහි සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව අදාළ නෞකාවේ ඉන්ධන අද (17) දින පස්වරුවේ ගොඩබෑමට නියමිතය.
ඊයේ අලුයම ද ඩීසල් මෙට්‍රික්ටොන් 41,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |