අද දිනයේ නොමිලේ කොළඹ එන මගී දුම්රිය.

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Wayomi May 05, 2023 08:38 AM GMT
Report

අද (05) දිනයේ දුම්රියක මගී ජනතාව නොමිලේ ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

ඒ, බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියයි.

මේ අතර හැටන් ප්‍රදේශයේ බස් රථ හිමිකරුවෙකු ද අද (05) මගීන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW