පොලීසියේ ලොකු පුටු 4ක වෙනසක්?..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 11, 2023 10:17 AM GMT
Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු සදහා ස්ථාන මාරුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වයඹ, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙලෙස ස්ථාන මාරුවනු ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, රජිත ශ්‍රී දමින්ද, අජිත් රෝහණ සහ සජීව මැදවත්ත යන මහත්වරුන් මෙලෙස ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ.

මෙම ස්ථාන මාරු කිරිම්, සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම සිදුවනු ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join