මහනුවර පාසලක නොහොබිනා වැඩ කරපු ගුරුවරුන් සිව් දෙනෙකු සහ නේවාසිකාගාර පාලිකාවක් රිමාන්ඩ්.(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Wayomi Mar 15, 2023 12:03 PM GMT
Report

බොක්කාවල පිහිටි පෞද්ගලික පාසලක ගුරුවරුන් සිව් දෙනෙකු සහ නේවාසිකාගාර පාලිකාවන් දෙදෙනෙකු මහනුවර කොට්ඨාශයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පසුගිය 12 වැනි දා රාත්‍රී කාලයේ දී බොක්කාවල පිහිටි පෞද්ගලික පාසලක නේවාසිකාගාරය තුළ පාසල් සිසුන් 10 දෙනෙකු (පිරිමි ළමයින් 5 දෙනෙකු සහ ගැහැණු ළමයින් 5 දෙනෙකු) කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන්.

පසුව ඔවුන් ඊයේ (14) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙලෙස චෝදනා එල්ල වී තිබුණේ, විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පිරිසකට‍යි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්