හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වුව ද ඔහුට හිමිවන වරප්‍රසාද..
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Sri Lankan political crisis
Sri Lanka Anti-Govt Protest
By krishani
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියමිත කාලයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වුව ද ඔහුට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබෙන බව ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා පවසනවා
1986 අංක 4 දරන ජනාධිපතිවරයාගේ හිමිකම් පිළිබඳ පනතේ හිටපු ජනාධිපතිවරයෙකු සඳහා හිමිවන වරප්‍රසාද සඳහන් වන අතර එහි ඔහු රැඳී සිටිය යුතු ධූර කාලයේ පිළිබඳව කිසිදු සඳහනක් නොකෙරෙන බවයි කොස්තා මහතා පෙන්වා දුන්නේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට විශ්‍රාමික ජනාධිපතිවරකුට සහ ඔහුගේ බිරිඳට හිමිවන වරප්‍රසාද හිමි වනු ඇති බවයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |