ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. (PHOTOS)
Maithripala Sirisena
Sri Lanka Politician
Sri Lanka
Sri Lankan political crisis
By krishani
රටේ පවතින තත්ත්වය හමුවේ තවදුරටත් බලයේ රැඳී සිටීමට දේශපාලනික හෝ සදාචාරාත්මක යුක්ති සහගත අයිතියක් ජනාධිපතිවරයාට හෝ අගමැතිට නොමැති බව හිටපු ජනාධිපති මෛතිපාල සිරිසේන මහතා පවසා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

