විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරයි..
Bandula Gunawardane
Sri Lanka
Sri Lanka Cabinet
By Aruna
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කොටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට නියමිතව ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
