පිටරට යන අයට මෙන්න සුපිරි අවස්ථාවක්.. ගියාම ලැබෙන රැකියාව මෙන්න.

Alliance for Progress and Renewal Sri Lanka
By Aruna Feb 17, 2023 03:37 AM GMT
Report

මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක් ලබාදෙන බවට දිවයිනට පැමිණ සිටින එරට විශේෂ නියෝජිත කණ්ඩායම තහවුරු කර තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සමඟ පැවති සාකච්ඡාවක දී මේ බව පවසා ඇත.

මෙහිදී වැඩි අවස්ථාව හිමිවන්නේ සාත්තු සේවිකාවන්ට යි. එසේම, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ලබාදීම සඳහා අතරමැදියෙකු මුදල් ලබාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලබාදෙන ලෙස එරට ජනගහන සහ සංක්‍රමණික ආයතනයේ නියෝජිතයන් ඉල්ලා ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now