ලොව ආහාර උද්ධමනය ඉහළම ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාවට ලැබුණු තැන..

Sri Lanka World Bank Sri Lanka Food Crisis
By krishani Apr 11, 2023 08:03 AM GMT
Report

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහත බැස ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවල සඳහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 54% ක් ලෙස එම වාර්තාවේ දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් මාසය වන විට ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් 5 අතර සිටි  අතර ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට බවට ලෙබනනය පත් විය.

එම වාර්තාවට අනුව දෙවන ස්ථානයේ සිම්බාබ්වේ සහ තුන්වන ස්ථානයේ ආර්ජන්ටිනාව පසු වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join