ශිෂ්‍යත්ව විභාගයට හැකි පමණ ලකුණු ගත් දියණියට, මම හැකි පමණින් දුන් තෑග්ග - සමාජ මාධ්‍යයේ සංසරණය වූ ඡායාරූප මෙන්න (PHOTOS)

Facebook Grade 05 Scholarship examination
By Sithumi Jan 27, 2023 12:58 PM GMT
Report

ශිෂ්‍යත්ව විභාගයේ දී තම දියණිය ඇයට හැකි පමණින් උපරිම ලකුණු ගත් නිසාවෙන්, ඇය කන්න ආසම දේවල් හදා දී පුංචි දියණිය වූ සැනසූ ආදරණීය මවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහනක් පළ වී තිබුනා.

ඒ මෙලෙසින්.. "අද දුවගේ ශිෂ්‍යත්ව results ආවා. එයාට පුළුවන් විදියට ලකුණු 129ක් අරන් තිබුනා. ඉතින් මැණික ගෙන් කන්න ආස මොනාද කියල ඇහුවම මෙහෙම ඕනි කියලා කිව්වා"    

ඇය සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප පහතින් ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now




GalleryGalleryGalleryGalleryGalleryGallery