ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් හදිසියේම විශේෂ නිවේදනයක් - මේ දේ අනුගමනය කරන්න..

Colombo Sri Lanka Fire
By krishani May 30, 2023 03:14 PM GMT
Report

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානයේ දුරකතන මාර්ගවල බිඳවැටීමක් සිදු වී ඇත.

එය යථා තත්ත්වයට පත්කර ගන්නා තුරු හදිසි අවස්ථාවක දී පහත දුරකථන අංක අමතන ලෙස ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දුරකථන අංක වන්නේ, 0112686087, 0112686863 යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join