තේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක්..

Sri Lanka Fire
By krishani Jul 27, 2022 06:25 AM GMT
Report

පුස්සැල්ලාව - වහුගපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක අද(27) දින ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා ඇති නමුත් එම ගින්නෙන් තේ කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුවී ඇති බව පොලීසිය පවසයි.

ඉන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join