කර්මාන්තශාලාවක ගින්නක්.

Fire
By krishani Feb 12, 2023 03:44 AM GMT
Report

අද (12) අලුයම, මීගමුව - කටාන - දිසාගේවත්ත ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත.

එය මැඩපැවැත්වීමට මීගමුව, ගම්පහ සහ ගුවන් හමුදා ගිනි නිවීමේ රථ පහක් යොදා ඇති බව පොලිසිය පැවසීය.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join