ගින්නකින් කාන්තාවන් දෙදෙනෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Fire
By krishani Feb 26, 2023 09:04 AM GMT
Report

කයිට්ස් ශාන්ත මේරි මාවත ප්‍රදේශයේ නිවසක පිටුපස ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

එම මිය ගොස් ඇති කාන්තාවන් දෙදෙනා එකම පවුලේ සහෝදරියන් බව පොලිසිය පවසයි.

එම ගින්න සිදුවන අවස්ථාවේ අදාල කාන්තාවන් දෙදෙනා පමණක් නිවසේ සිට ඇති අතර ඔවුන් වයස අවුරුදු 72 සහ 74 වියෙහි පසුවන්නන් වේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join