මහ දවාලේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ගිනි ගනී - වහාම ගිනි නිවීමේ රථ දෙකක් එක්ක නිලධාරීන් ද යොදවයි.. එහි තත්ත්වය.. (PHOTOS)
                                    
                    Colombo
                
                                                
                    Sri Lanka
                
                                                
                    Fire
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    අද (12) දහවල්, කොළඹ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට දී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ගිනි ගෙන තිබෙනවා.
එම ඇති වූ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් සහ නිලධාරීන් ද යෙද වූ බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අදාල එම මෝටර් රථය පශු වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් බව වාර්තා වේ.
කෙසේවෙතත්, ගින්නෙන් කිසිවෙකුටත් කිසිදු හානියක් සිදු වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 

