දිවයිනට පැමිණි පොහොර බෙදා හැරිම සහ අලෙවි වන මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

Sri Lanka Ministry of Agriculture
By krishani Jul 11, 2022 08:18 AM GMT
Report

ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සහතිකය ලද පසු හෙට (12) සිට දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 40000 ක යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අරඹන බවත් එම පොහොර මිටියක් රුපියල් 10,000 ක මුදලකට ගොවීන්ට අලෙවි කිරීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join