පොහොර සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණයක්..

Sri Lanka Ministry of Agriculture
By krishani Jul 15, 2022 08:33 AM GMT
Report

ඉන්දීය රජය මගින් ලබාදෙන පොහොර තොගයේ මෙට්‍රික් ටොන් 44000ක යූරියා පොහොර තොගය ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව ලංකා පොහොර සමාගමේ සමාන්‍යාධිකාරී ප්‍රියන්ත පෙරේරා පවසයි.

ඒ අනුව වත්තල ලංකා පොහොර ගබඩාව වෙත රැගෙන ආ අදාළ පොහොර තොගය ගොවීන්ට බෙදා දීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join