පෙබරවාරි 15 වෙනිදා කරන්න යන දේ මෙන්න..

Sri Lanka
By Aruna Feb 11, 2023 11:27 PM GMT
Report

රුපියල් මිලියන 85,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 15 වනදා සිදු කරන බව මහ බැංකුව පවසනවා.

මේ අනුව දින 91 න් රුපියල් මිලියන 45,000 ක්, දින 182 න් රුපියල් මිලියන 20,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 20,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now