ව්‍යාජ වීසා වෙබ් අඩවි ලැයිස්තුව මෙන්න - විශේෂ නිවේදනයක්..!
                                    
                    Sri Lanka visa
                
                                                
                    India
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ඊ- වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කර තිබේ.
අදාල නිවේදනයෙන්, ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවය.
මේ හේතුවෙන් ඉන්දීය ඊ- වීසා අයදුම්කරුවන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.
අදාළ ව්‍යාජ වෙබ් අඩවි (URL) ලයිස්තුව පහතින් දැක්වෙයි
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   | 

