මාස්ක් මිළ සම්බන්ධයෙන් හෙට සිට සිදුවන වෙනස...
srilanka
Fac3 msk
By Sithumi
මුව ආවරණවල මිල සියයට 30 කින් හෙට (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය.
ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යෑමත් සමඟ මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව ඇති බව කී විදුර අල්ගම මහතා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |