ඩයනා කුමරියගේ විවහයේ පැළඳි ඔටුන්නෙහි අනුරුවක් පැළඳ, රූ රැජිනක් වූ යුගානි ගුණතිලක යුග දිවියට..(PHOTOS)

Sri Lanka Tourism Gossip Today
By Sewvandhi Jan 27, 2023 03:52 PM GMT
Report

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති සහ සමගි තරුණ බල වේගයේ උප ලේකම් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පසුගියදා යුග දිවියට පිවිසියා.

ඔහුගේ අතගත් මනාලිය වුයේ යුගානි ගුණතිලකයි.

මෙම විවාහයේ විශේෂත්වය වන්නේ රූ රැජිනක් ද වන ඇය ශ්‍රී ලංකාවේ පළමු වතාවට බ්‍රිතාන්‍ය ඩයනා කුමරියගේ විවහය සඳහා පැළඳි ඔටුන්නෙහි අනුරුවක් පැළඳ සිටීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery