ශ්‍රී ලංකාවේ මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් එංගලන්තයෙන් කළ දේ..
Election Commission of Sri Lanka
Election
Local government Election
By Sithumi
මැතිවරණය පැවැත්වීම කල්දැමීමට විරෝධය පළකරමින් පසුගියදා එංගලන්තයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
එම විරෝධතාව සංවිධානය කර ඇත්තේ එක්සත් රාජධානියේ ජාතික ජනබලවේග ශාඛාව විසින්.
එම විරෝධතාවය පැවැත්වුණේ ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපිටදීයි
වත්මන් ආණ්ඩුව ජනමතයට ඉඩ නොදෙන්නේ නම් ඊට එරෙහිව ලොවපුරා වෙසෙන් ශ්‍රී ලාංකිකයින් විරෝධය පළකිරීමට සූදානම් බවද එහිදී විරෝධතාකරුවන් පැවසුවා.