තරුණයින් පිස්සු වට්ටපු, ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් ගැන ලැබුණ ආරංචියක් මෙන්න..(PHOTOS)

Actress Latest Headlines
By krishani Apr 15, 2024 05:20 PM GMT
krishani

krishani

in ලෝකය
Report

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක වන Emily Willis කෝමා තත්වයකින් පසු වූයේ ය.

තරුණයින් පිස්සු වට්ටපු, ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් ගැන ලැබුණ ආරංචියක් මෙන්න..(PHOTOS) | Emily Willis

නමුත් මේ වන විට ඇය යම් කිසි ප්‍රතිචාරයන් දක්වන බවට‍ ඇයගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ ය.

මෑතක දී ඇයගේ සුළු පියා කියා සිටියේ 25 හැවිරිදි ඇයට “ඇගේ දෑසින් දේවල් නිරීක්ෂණය කිරීමට, සිනහවෙන් සහ සංවාද අතරතුර හැඟීම්බර වීමට පවා” හැකි බවයි.

තරුණයින් පිස්සු වට්ටපු, ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් ගැන ලැබුණ ආරංචියක් මෙන්න..(PHOTOS) | Emily Willis

නමුත් ඇයගේ සහෝදරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ තව දුරටත් දියුණුවක් නොලබන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවයි.

ඇය හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කළේ පුනුරුත්ථාපනය වෙමින් සිටිය දී වේ.

ඒ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවෙන් ලබා ගෙන සිට ඇති බවට හෙළි වූ පසුවයි.

තරුණයින් පිස්සු වට්ටපු, ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් ගැන ලැබුණ ආරංචියක් මෙන්න..(PHOTOS) | Emily Willis

නමුත් පසුව එම ප්‍රකාශයන් සාවද්‍ය බවට සඳහන් වූ අතර ඇය කෝමා තත්වයට පත්වීමට හේතුව තවමත් සොයාගෙන නොමැති බවට සඳහන් වේ.