හදිසි නිතිය දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lankan political crisis
By Sithumi
මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි.
............................................................................
you may like this video-:
ජාතික අධ්‍යාපනික ආයතනයකට දරුවන් ඇතුලත් කිරීම ගැන තොන්ඩමාන්ගෙන් ප්‍රකාශයක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
