රජයට එරෙහිව විදුලි බල මණ්ඩලය නැගිටියි. (VIDEO)

SL Protest Ceylon Electricity Board
By Wayomi Feb 27, 2023 08:20 AM GMT
Report

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ මූලිකත්වයෙන් විධායක ශ්‍රේණිය වෘත්තී සමිති කිහිපයක් එක්වී විරෝධතාවයක නිරත වෙනවා.

ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..  

JOIN NOW