විදුලි බිල්පත ලබාගත හැකි නව ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්.. (PHOTO)

Ceylon Electricity Board
By krishani Jul 31, 2022 12:56 AM GMT
Report

විදුලි පාරිභෝගිකයින්ට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් දැන් ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසයි.

ලියාපදිංචිය තහවුරු කිරීම SMS මගින් ලබා ගත හැකි වන අතර “EBILL” යන්න ටයිප් කර ගිණුම් අංකය ටයිප් කර 1989 ට එවන ලෙස ලංවිම පාරිභෝගිකයින්ට පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery