විදුලි බිල ගැන ලැබුණ ආරංචියක් මෙන්න..
                                    
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    අද (28) දහවල් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස් වී විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

එම සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් පැවසුවේ අද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බව ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් සඳහන් කළේ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස්වන බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    