විදුලි ගාස්තුවටත් මිල සූත්‍රයක්..

Bandula Gunawardane Sri Lanka Cabinet Ceylon Electricity Board
By krishani Jan 10, 2023 06:15 AM GMT
Report

ඉන්ධන මිල සූත්‍රයට සමාන මිල සූත්‍රයක් විදුලි ගාස්තු සඳහා හඳුන්වා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කෙසේවෙතත් යෝජිත විදුලි ගාස්තු 2023 ජනවාරි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර මේ ගැන මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join