ලංකාවේ විදුලි ප්‍රශ්නයට අලුත්ම විසඳුම මෙන්න..(VIDEO)
Sri Lanka
By Aruna
මේ රසදිය භාවිතයෙන් නිපදවනු ලැබූ විදුලි ජනන යන්ත්‍රයක් ගැන කතාවක්.
අපිට මේ කතාව ඇහෙන්නෙ ගම්පොළ ප්‍රදේශයෙන්..
පවතින විදුලි අර්බුදයට මෙය කදිම විසඳුමක් බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ..
විකුම් සම්පත් නම් තරුණයෙකුයි මෙය නිර්මාණය කර ඇත්තේ...
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |