හැමෝම බලාසිටි තීරණයක් මෙන්න.. විදුලි ගාස්තු විශාල ප්‍රමාණයකින් පහළට..

Ceylon Electricity Board Electric Vehicle Sri Lanka Electricity Prices
By Sithumini Jan 17, 2025 01:10 PM GMT
Report


වත්මන් ආණ්ඩුවෙන් බොහෝ දෙනා අපේක්ෂා කළ දෙයක් බවට පත්වුණේ විදුලි ගාස්තු අවම කර ගැනීම.

කොහොම වුණත් මේ ආණ්ඩුව යටතේ විදුලි ගාස්තුවල අඩුවක් නොමැති බව නිසා පසුගිය දිනවල බොහෝ දෙනෙකු විවිධ දේ පැවසුවා

කොහොම වුණත් අද දිනයේ විදුලි ගාස්තු 20 %කින් අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට ආණ්ඩුව යටතේ අද සිට පහත පරිදි ගාස්තු අඩුවනු ඇති 

GalleryGallery