අප්‍රේල් වල සිට යළි තෙල් සහ විදුලි බිල අඩු කරයි..ජනතාවට ලැබෙන සහන රැසක් ගැන දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Mahindananda Aluthgamage Sri Lanka Ceylon Electricity Board
By Aruna Mar 27, 2023 12:51 AM GMT
Report

අප්‍රේල් මාසය වනවිට තෙල් මිල හා විදුලිබිල ජනතාවට දරා ගැනීමට හැකිවන පරිදි පහළ දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බව,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේ දී ජල බිල, විදුලි බිල සේම ආහාරපානවල මිල ගණන් ද වෙනස් විය හැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මන්ත්‍රීවරයා කියා සිටියේ, මැතිවරණයකට යාමට පෙර ජනතාව ජීවත් ක‍රවිය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.