පොලිස්පතිගෙ සිද්ධියෙන් පස්සේ මොකක්ද මේ මැතිවරණ 2ක් ගැන කියන කතාව..
Parliament of Sri Lanka
Election
Deshabandu Tennakoon
Latest Headlines
Sri Lanka Presidential Election 2024
By krishani
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
නමුත් ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ඉන් බාධාවක් ඇති නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී ය.
ඒ අනුව යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු වුවහොත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවති.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%