ඡන්දයට බාධා කිරීම් විස්සක්..!
Election Commission of Sri Lanka
Sri Lanka
By Sewvandhi
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සදහන් කලේ, පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් විස්සක් පමණ සිදුවී ඇති බවයි.
ඔහු මෙසේ පැවසුවේ දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද හමුවූ අවස්ථාවේදීය.
දේශපාලන අධිකාරියෙන්, ඇතැම් කණ්ඩායම් වලින් සහ ඇතැම් මාධ්‍ය වලින් මෙම බාධා කිරීම් සිදුව ඇති බව පැවසූ පුංචිහේවා මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |