මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ඉහළින්ම දිනන පැත්ත මෙන්න..අලුත්ම සමීක්‍ෂණ වාර්තාවක් එළියට...

Election Commission of Sri Lanka Election
By Aruna දින 2 කට පෙර

මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් පසුවන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන විසින් 2023 පෙබරවාරි මාසයට අදාලව සිදුකරන ලද මත විමසුමකින් මේ බව හෙළි වී ඇත.

එම සමීක්‍ෂණය අනුව මාලිමාවට 43% ජන ප‍්‍රසාදයක් ලැබී ඇති අතර ජාතික ජන බලවේගයට ලැබී ඇත්තේ 30% ක ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා එක්සත් ජාතික පක්ෂය 4% බැගින් ජනතා කැමැත්ත ලබාගෙන ඇත.

එම වාර්තාව පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery