මැතිවරණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයෙන් විශේෂ නිවේදනයක්..

Election Commission of Sri Lanka Sri Lanka
By Aruna Feb 18, 2023 12:30 AM GMT
Report

පළාත් පාලන ඡන්ද විමසීමේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery